හතේ කල්ලියේ වික්‍රම පොත් කට්ටලය (පොත් 15) | Hathe Kalliye Wikrama

Original price was: Rs 4,750.00.Current price is: Rs 3,690.00.

The Secret Seven
by Enid Blyon

හතේ කල්ලියේ වික්‍රම පොත් කට්ටලය

01. කෙරි බ්ලූ වික්‍රමය – පිටු 96
02. මුතු මාලයේ වික්‍රමය – පිටු 96
03. එම්බර් වීදියේ වික්‍රමය – පිටු 96
04. චීකි චාලි වික්‍රමය – පිටු 96
05. ගල් අඟුරු වළේ වික්‍රමය – පිටු 96
06. සිඩ්ගේ අවන්හලේ වික්‍රමය – පිටු 96
07. තැපැල් මලු අබිරහස – පිටු 96
08. හිස් නිවහනේ වික්‍රමය – පිටු 96
09. අස්හලේ කොලුවාගේ අබිරහස – පිටු 96
10. වයලීන වික්‍රමය – පිටු 112
11. ගිනි මැළයේ වික්‍රමය – පිටු 96
12. ටොර්ලින්ග් මාලිගයේ වික්‍රමය – පිටු 96
13. සුනඛ චෞර වික්‍රමය – පිටු 96
14. බ්‍රැම්ලේ වනාන්තරයේ වික්‍රමය – පිටු 96
15. බ්‍රවුනි වික්‍රමය – පිටු 96

ලස්සන වසිලීස්සා සහ හත් පෙති මල | Lassana Wasilissa saha Hath Pethi Mala

Rs 850.00

ලස්සන වසිලිස්සා පොත සමග රුපියල් 200ක් වටිනා හත්පෙති මල පොත නොමිලේ…!!!

ලස්සන වසිලීස්සා රුසියානු සුරංගනා කතා පිටු 222, වර්ණ පින්තුර සහිතයි.

හත්පෙති මල පිටු 48

එකෝමත් එක රටක, බොහොම ඉස්සර කාලේ, එක පුංචි ගෙදරක මහල්ලෙකුයි මැහැලියකුයි හිටියා. මේ දෙදෙනාට හිටියේ එකම එක දුවක් විතරයි. එයාගේ නම වසිලීස්සා. ඒ ගොල්ලො බොහොම හොඳට ජීවත් වුණා. හිටි හැටියේ ම ඒ ගොල්ලන්ට විපතක් සිදු වුණා. වසිලීස්සාගේ මහලු මව අසනීප වුණා. ඇගේ මරණය ළං වුණා. අම්මා වසිලීස්සාට කතා කරලා, ඈට බෝනික්කෙකු දීලා මෙහෙම කීවා.

“අනේ හොඳ දුවේ, මේ බෝනික්කාව කාටවත් එහෙම පෙන්වන්නෙ නැතිව පරිස්සම් කරගනින්. නුඹට විපතක් සිදු වුණොත්, බෝනික්කාට කෑම ටිකක් දීලා උපදෙස් ලබා ගනින්. එයා නුඹට පිහිට වේවි.”
අම්මා වසිලීස්සාව සිප ගත්තා. ඊට පස්සේ ඈ මළා.

#lassana vasilissa

ලිට්ල් හවුස් කතා මාලාව (පොත් 10) | Little House Sinhala Collection

Original price was: Rs 10,910.00.Current price is: Rs 8,490.00.

ලිට්ල් හවුස් සිංහල කතා මාලාව – පොත් 10

01. වන අරණක කුඩා නිවස
02. තැනිතලාවේ පිහිටි කුඩා නිවස
03. අල්මන්සෝ පුංචි ගොවියා
04. මිදි ඔය අසබඩ
05. රිදී විල් තෙර
06. සීතලෙන් සීත වුණ සීත සමය
07. තැනිතලාවේ පිහිටි කුඩා නගරය
08. මේ මිහිරැති සොදුරු සමය
09. පළමු සිව් වසර
10. ගෙදර යන අතරමග

පන්සිය පනස් ජාතක කතා පොත් කට්ටලය | Pansiya Panas Jathaka Poth

Original price was: Rs 4,950.00.Current price is: Rs 3,850.00.

පොත් රඳවනයක් නොමිලේ…!!!

සරල බසින් ලියන ලද
පන්සිය පනස් ජාතක කතා පොත් කට්ටලය

1. පළමුවෙනි වෙළුම – පිටු 240
2. දෙවන වෙළුම – පිටු 240
3. තෙවන වෙළුම – පිටු 224
4. සිව්වන වෙළුම – පිටු 192
5. පස්වන වෙළුම – පිටු 208

2 ශ්‍රේණිය වැඩ පොත් කට්ටලය – සුසර | Grade 2 Workbooks Bundle – Susara

Original price was: Rs 2,850.00.Current price is: Rs 2,280.00.

1. සිංහල වැඩ පොත – පිටු 104
2. ගණිතය වැඩ පොත – පිටු 96
3. පරිසරය වැඩ පොත – පිටු 96
4. බුද්ධ ධර්මය වැඩ පොත – පිටු 80
5. Easy Grammar Workbook 2 – 88 Pages

5 ශ්‍රේණිය මාසික සහ වාර පරීක්ෂණ කට්ටලය – සුසර | Grade 5 Revision Papers Bundle – Susara

Original price was: Rs 2,080.00.Current price is: Rs 1,660.00.

1. සිංහල
2. ගණිතය
3. පරිසරය
4. ඉංග්‍රීසි
5. දෙමළ

3 ශ්‍රේණිය මාසික සහ වාර පරීක්ෂණ කට්ටලය – සුසර | Grade 3 Revision Papers Bundle – Susara

Original price was: Rs 2,000.00.Current price is: Rs 1,600.00.

1. සිංහල
2. ගණිතය
3. පරිසරය
4. ඉංග්‍රීසි
5. දෙමළ

4 ශ්‍රේණිය මාසික සහ වාර පරීක්ෂණ කට්ටලය – සුසර | Grade 4 Revision Papers Bundle – Susara

Original price was: Rs 2,000.00.Current price is: Rs 1,600.00.

1. සිංහල
2. ගණිතය
3. පරිසරය
4. ඉංග්‍රීසි
5. දෙමළ

4 ශ්‍රේණිය වැඩ පොත් කට්ටලය – සුසර | Grade 4 Workbooks Bundle – Susara

Original price was: Rs 2,870.00.Current price is: Rs 2,290.00.

1. සිංහල වැඩ පොත – පිටු 104
2. ගණිතය වැඩ පොත – පිටු 104
3. පරිසරය වැඩ පොත – පිටු 92
4. බුද්ධ ධර්මය වැඩ පොත – පිටු 80
5. Easy Grammar Workbook 4 – 80 Pages

3 ශ්‍රේණිය වැඩ පොත් කට්ටලය – සුසර | Grade 3 Workbooks Bundle – Susara

Original price was: Rs 3,070.00.Current price is: Rs 2,450.00.

1. සිංහල වැඩ පොත – පිටු 96
2. ගණිතය වැඩ පොත – පිටු 108
3. පරිසරය වැඩ පොත – පිටු 88
4. බුද්ධ ධර්මය වැඩ පොත – පිටු 80
5. Easy Grammar Workbook 3 – 104 Pages

1 ශ්‍රේණිය වැඩ පොත් කට්ටලය – සුසර | Grade 1 Workbooks Bundle – Susara

Original price was: Rs 2,830.00.Current price is: Rs 2,260.00.

1. සිංහල වැඩ පොත – පිටු 116
2. ගණිත මිහිර වැඩ පොත – පිටු 108
3. පුංචි මගේ සිංහල අකුරු හුරුව – පිටු 88
4. මගේ ගෙදර වැඩ පොත – පිටු 120
5. Easy Grammar Workbook 1 – 84 Pages

5 ශ්‍රේණිය වැඩ පොත් කට්ටලය – සුසර | Grade 5 Workbooks Bundle – Susara

Original price was: Rs 3,640.00.Current price is: Rs 2,910.00.

1. සිංහල වැඩ පොත – පිටු 96
2. ගණිතය වැඩ පොත – පිටු 112
3. පරිසරය වැඩ පොත – පිටු 96
4. ශිෂ්‍යත්ව – මගේ ගෙදර වැඩ පොත – පිටු 168
5. Easy Grammar Workbook 5 – 88 Pages