සිංහල
බංචි මාරි – Banchi Mari
Original price was: Rs 1,500.00.Rs 1,350.00Current price is: Rs 1,350.00.කොළඹ කතාව – අළු පැහැති පරිච්ඡේදය
මං චිත්‍රපටියක | Man Chithrapatiyaka
Original price was: Rs 900.00.Rs 810.00Current price is: Rs 810.00.“…නීරස වෙළඳ දැන්වීම් කිහිපයකට පසුව චිත්‍රපටය ආරම්භ විය. පළමු ජවනිකාව මංගල උත්සවයකි. මම උවමනාවෙන් යුතුව මනාල යුවල දෙස බලමි. මනමාලිය උඩරට මනාලියක ලෙස සැරසී සිටින්නීය. පාදයේ සිට මුහුණ වෙත ගෙන යන කැමරාව මනමාලියගේ මුහුණ මත නවතියි. මනමාලියට තිබෙන්නේ දැක පුරුදු මුහුණකි. මම තිගැස්සෙමි. ඒ උඩරට මනාලිය අම්මාය. මංගල ඡායාරූපයකට කිසිදා හිමිකම් නොකියූ අම්මාය. දෑවැදි දෙන්නට තරම් ආදායම් උපදවන්නට නොහැකි කෙල්ලන්ම පස් දෙනෙකු සිටි පවුලක ලස්සනම කෙල්ල වූ අම්මාය. ඒ පවුලේ බර හෑල්ලු කරන්නට සිතාගෙන උසස් පෙළ අවසන් වී තෙමසක් යන්නට පෙර ටුවර් ගයිඩ් කෙනෙක් සමග හොර රහසේ පැනගිය අම්මාය. ඇය අද මනමාලියක වී ඇත….
කොරෝනා ඩයරිය | Corona Diary
Original price was: Rs 800.00.Rs 720.00Current price is: Rs 720.00.මට (තවම) කොරෝනා නෑ. ඒත් අපේ එවුන් එයාපෝට් එකෙන් පැනල ගිය විදියටයි බිග් මැච් ගහපු විදියටයි අපි ඕනෑම කෙනෙක් දැන් මේ දෙයියන්ගේ ලෙඩේට විවෘතයි. මම ඉදිරි සති දෙකේවත් ඩයරියක් ලියන්න හිතුවේ අපි අත්දැකපු ඉතිහාසයේ කවමදාකවත් ලෝකයක් විදියට හෝ රටක් විදියට මේ තරම් දරුණු සමාජ ආර්ථික ආගමික හෝ දේශපාලනික අවුලකට පුංචිම පුංචි වයිරසයක් නිසා වැටිලා නැති නිසයි. ලෝක යුද්ධය කියන්නේ අපි මනුෂ්‍යයෝ විදියට තෝරාගත්ත දේවල්. ඉදිරි සති කීපය අපි රටක් විදියට හැසිරෙන ආකාරය, නැවත නැවත අනාගත සමාජය විසින් අධ්‍යනය කරනු ඇත. අනෙක් කාරණය තමා අන් කවරදාකටවත් වඩා පොදු සමාජය කොරෝනා වයිරසය වෙනුවෙන් කරන මැදිහත්වීම ඉහලම මට්ටමක තිබීම. තවදුරටත් ආණ්ඩු කරනවා කියන්නේ බලය පාවිච්චි කිරීමට වැඩ දුර දිග ගිය සංකීර්ණ මනුෂ්‍ය මැදිහත්වීමකම දිගුවක් කියල උදේ ඉදන් හවස් වෙනකන් ෆේස්බුක් බැලුවොත් පේනවා.
සිදුහත් යශෝදරා | Siduhath Yashodhara
Original price was: Rs 600.00.Rs 540.00Current price is: Rs 540.00.යුද්ධයේ අතුරු කතාවක් | Yuddaye Athuru Kathawak
Original price was: Rs 1,200.00.Rs 960.00Current price is: Rs 960.00. The Nazi Officer’s Wife
by Edith Hahn Beer
එඩිත්හාන් නමැති යුදෙව් ජාතික දිරිය කතගේ ආත්ම භාෂණය රැගත් ‘The Nazi Officer’s Wife’ විෂම සමාජයක උපත ලැබ අනේකවිධ දුක් දොම්නස්වලට මුහුණ දී අවසානයේ විමුක්තිය ලබන අයුරු විවරණය කෙරේ.
දෛවයේ කිසියම් කාරුණික බලවේගයක් සහ මනුෂ්‍යත්වය හඳුනන උතුම් මිනිසුන් කිහිපදෙනෙකුගේ මැදිහත් වීම මත මගෙත් ඇන්ජලා ගේ ජීවිතය බේරුණි.
මේ ලෝකයේ අන්කිසිම අයෙකුට වඩා මගේ සත්‍ය ජීවිත කතාව දැන ගන්නට උවමනා වී තිබුණේ මගේ දියණිය වූ ඇන්ජලා ට ය.ඇගේ බලකිරීම නොවන්නට මේ කතාව කිසිවෙකුට දැන ගන්නට නොලැබෙනු ඇත.
සසෙක්ස් හි ඩ්‍රැකියුලා | Saseks Hi Dracula |
Original price was: Rs 250.00.Rs 200.00Current price is: Rs 200.00. Sherlock Holmes
by Sir Arthur Conan Doyle
“මැටිල්ඩා බ්‍රික්ස් කියන්නේ පුද්ගලයෙක් නෙවෙයි, නැවක නමක්. ඩ්‍රැකියුලා සිද්දි ගැන පරික්ෂා කිරීම අපට අයිති දේකුත් නෙවෙයි වොට්සන්, ඒත් කාලෙකින් වැඩක් නොකළ එකේ, මේ කියන පලහිලව්ව ගැන ටිකක් හැරලා අවුස්සලා බළල දැනගන්න මටත් ආශාවක් හිතුණා.” හෝම්ස් කිවේය.
“මේක මහ පිස්සු වැඩක් වොට්සන්, මළ මිනී හදවතේ තියාගෙන ඇවිදින මිනිස්සු වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දෙයක් තියනවද?” එසේ කියා හෝම්ස් මේසය අසලට ගියවියට ඔහුගේ නමට ලැබී එතෙක් විවෘත නොකළ ලිපියක් මේසය මත ඇති බව ඔහුට පෙනුණි. ලිපිය අතට ගත් හෝම්ස් ලියුම් කවරය ඇර ලිපිය පිටතට ගෙන කියවන්නට පටන් ගත්තේය. ලිපිය කියවාගෙන යන අතරතුර ඔහුගේ මුහුණ ක්‍රමයෙන් මන්දස්මිතයකින් පැහැපත් වන අයුරු මට පෙනුණි.
රිදී විලංගු | Ridee Vilangu
Original price was: Rs 450.00.Rs 360.00Current price is: Rs 360.00.“මගේ සුදු දුවගෙයි… විමුක්ති පුතාගෙයි කැමැත්තක්… ඇත්තටම පුතේ… මනුස්සකමට වැඩිය කිසිම දෙයක් නෑ… ජීවීත කාලෙම ඒක දැනන් හිටිය ආච්චම්මට නම්… පසුතැවෙන්න කිසිම දේකුත් නෑ…”
දින ගණනාවකට පසු, මිත්තණියගේත්, තම පෙම්වතගේත් දෑත් අල්ලාගත් ෂනුදී… මදක් හඬ නගා හිනැහුණාය.
“මේ කොහෙවත් හිටපු එකෙකුට අන්තිමේදී සේරම අයිති උනා නේද කියලා… ඈන් ආන්ටි ඇවිත් මගේ විමූ අයියගේ ඔළුව පළන එකක් නෑ නේද ආච්චම්මි…???”