Nokolai Vaselievich Gogol
Showing the single result
අබිරහස් විද්ධ චිත්‍රය | Abirahas Viddha Chithraya
The Mysterious Portrait and Other Great Stories
by Nokolai Vaselievich Gogol
රුසියානු සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨතම හාස වාදියාත් ශ්‍රේෂ්ඨතම උපහාස වාදියාත්, ශ්‍රේෂ්ඨතම යථාර්ථ වාදියාත් වන නිකොලායි වසිලීවිච් ගෝගල් පශ්චාත් කාලීන රුසියානු සාහිත්‍ය කෙරෙහිත්, පශ්චාත් කාලීන රුසියානු ලේඛකයන් කෙරෙහිත්, පතුරුවාලූ බලපෑම ඉතා පෘථුල ය. ඔහු ගේ ශ්‍රේෂ්ඨ කථාවලින් ” හිම කබාය”. “රථය”, “නාසය “. “පිස්සකු ගේ දින පොත” හා “භයංකර පළි ගැනීමක් ” ආදී කථා මේ සංග්‍රහයට ඇතුළත්ය. සමාජයේ අධම අසාධාරණකම් නිසා, දිළිඳු කාලකණ්ණි ජීවිත ගත කරන, කෝටි සංඛ්‍යාත ජන කායක ගේ ජිවිත දෙස සානුකම්පිතව බැලීමට මේ කථා අප මෙහෙයවයි.