Susara
ඇමැති දියණි | Amathi Diyani
Original price was: Rs 400.00.Rs 320.00Current price is: Rs 320.00. The Minister’s Daughter
by Obi B. Egbuna
දොන් පෙදෙසේ කතා | Don Pedese Katha
Original price was: Rs 550.00.Rs 440.00Current price is: Rs 440.00. Tales from the Don
by Mikhali Sholokhov
මල්ගුඩි පාසල් දවස් | Malgudi Pasal Dawas
Original price was: Rs 490.00.Rs 390.00Current price is: Rs 390.00. Malgudi School Days
by R. K. Narayan
මානි සද්දන්තයෙක්. ගුරුවරු පවා ඔහුගේ දඩබ්බරකම්වලට තරවටු කරන්න ඉදිරිපත් වුනේ නැහැ. ඔහුට ඕනෑ හැටියක හැසිරෙන්නට ඉඩ දී තම ගරුත්වය රැකගැනීම හොඳ බව ඔවුන් විශ්වාස කළා. මානි නිතරම පන්තියේ පිටුපස බංකුව අයිති කරගෙන එහි වැතිරී නිදාගත්තා. මේ හේතුව නිසා සෑම ඉහළ පන්තියකම මානිගේ සමකාලීන සිසුන් සිටීම අරුමයක් නොවෙයි. සමහර ආදි සිසුන් පවා ඔහු සමඟ එක පන්තියේ ඉගෙනගත් නිසා මානි ජනප්‍රියයි. අසාධාරණකම් නොරිස්සූ මේ සිසුවා ස්වාමිනාදන් වෙනුවෙන් ප්‍රධානාචාර්යතුමාගේ කාර්යාලය වෙතට යන්නට ඉදිරිපත් වුණා. එය ස්වාමිනාදන්ගේ සිතට ලොකු හයියක්.
හෙට උදා වුවහොත් | Heta Uda Wuwahoth
Original price was: Rs 1,450.00.Rs 1,160.00Current price is: Rs 1,160.00. If Tomorrow Comes
by Sidney Sheldon
ජීවිතය පැය විසි හතරක් තුළදී සම්පූර්ණයෙන්ම කණපිට පෙරලුණු, උඩුකුරු යටිකුරු වූ අංශක එකසිය අසූවක් අනෙක් පැත්තට හැරුණු, ට්‍රේසි විට්නි ඔබට මේ පොත තුළදී හමුවෙයි. සිඩිනි ෂෙල්ඩන් ඇය මුහුණ දෙන දූර්දශාව හරහා අප වෙත උලුප්පා පෙන්වන්නේ ධනේශ්වක නීතිය පිළිබඳ පැවැනි ස්පාඤ්ඤ ප්‍රස්ථා පිරුළ අතිශයින් සත්‍ය බවය. ඒ පිරුළට අනුව” නීතිය මකුළු දැලකී මැස්සා පැටලෙයි; උගුස්සා බේරෙයි.”
පන්සිය පනස් ජාතක කතා පොත් කට්ටලය | Pansiya Panas Jathaka Poth
Original price was: Rs 4,950.00.Rs 3,850.00Current price is: Rs 3,850.00.පොත් රඳවනයක් නොමිලේ…!!!
සරල බසින් ලියන ලද
පන්සිය පනස් ජාතක කතා පොත් කට්ටලය
1. පළමුවෙනි වෙළුම – පිටු 240
2. දෙවන වෙළුම – පිටු 240
3. තෙවන වෙළුම – පිටු 224
4. සිව්වන වෙළුම – පිටු 192
5. පස්වන වෙළුම – පිටු 208
ඒ් අමුතු සන්ධ්‍යාව | E Amuthu Sandyawa
Original price was: Rs 650.00.Rs 520.00Current price is: Rs 520.00. The Horse Walks into Bar
by David Grossman
Winner of 2017 International Man Booker Prize
ඊශ්‍රායලයේ කුඩා නගරයක විනෝද සමාජශාලාවකි. විනෝදයෙන් පිරි සන්ධ්‍යාවක් ගතකිරීමේ බලාපොරොත්තුවෙන් ප්‍රේක්ෂක පිරිසක් පැමිණ සිටිති. ඔවුන්ගේ බලාපොරොත්තු බිඳ දමමින්, විකට ශිල්පියකු වේදිකාව මත අසාර්ථක වී පුපුරා කඩා වැටෙනු ඔවුන්ට දැකගන්නට ලැබේ. එය ඔහුගේ තෝරාගැනීම මත සිදුවන්නකි. දොවාලේ ජී නැමැති ප්‍රවීණ, ආකර්ශණීය, අනපේක්ෂිත මෙන්ම කටුක උපහාසය ගෙනෙන හිටිවන විකට ශිල්පියා, ඔහුට බෙහෙවින්ම ආදරය කළ දෙදෙනාගෙන් කෙනෙකු තෝරාගැනීමේ බියජනක මෙන්ම වේදනාකාරී තීරණය ගන්නට සිදුවීමේ බර උසුලාගෙන වසර ගණනාවක් තිස්සේ තමා ජීවත් වූ අයුරු ප්‍රේක්ෂකයන් ඉදිරියේ හෙළිදරව් කරයි.
තමාව මෙන්ම තම ප්‍රේක්ෂකයාවද නිර්දය ලෙස පතුරු ගසමින් ඔවුන් තුළ පිළිකුල හා සහකම්පනය දනවන්නට සමත්වන්නේ සිනාසිය යුතුද ඇඬිය යුතුද යන ප්‍රශ්නාර්ථ දෙක මැද ඔවුන් සිර කරවමිනි. මේ සියල්ල සිදුවන්නේ, තමාව එතැනට කැඳවනු ලැබුවේ කුමක් නිසාදැයි වටහාගන්නට වැර දරණ ඔහුගේ ළමාවියේ මිතුරකු ඉදිරිපිටය.
ඕගී | Oogi
Original price was: Rs 1,200.00.Rs 960.00Current price is: Rs 960.00. Wonder
by R. J. Palacio
වෛද්‍යවරු මා බැලීමට පමණක්ම දුර බැහැර නගරවල සිට පැමිණියා. ඔවුන් මගේ සයනය අසල සිටගෙන හිටියේ ඔවුන් දකින්නේ කුමක්දැයි අදහාගත නොහැකිව. ඔවුන් පවසන්නේ මා දෙවියන් විසින් ම මවන ලද එක් ප්‍රාතිහාරයක්ම බව ඔවුන්ට වෙනත් පැහැදිලි කිරීමක් සොයා ගැනීමට නොහැකි නිසාම.
කදිම පාසලේ දුෂ්ට පාලිකාව | Kadima Pasale Dushta Palikawa
Original price was: Rs 550.00.Rs 440.00Current price is: Rs 440.00. Claudine at St Clare’s
by Enid Blyton
කදිම පාසල් පොත් පෙළ අංක 05
කදිම පාසලේ මිත්‍රශීලී නේවාසිකාගාර පාලිකාව අසනීපයෙනි. අලුතින් එන පාලිකාව නපුරු ගතිගුණ පළ කරයි. ඇගේ දියණිය කේලාම්කාරියකි. කදිම පාසලේ කදිම බාලිකාවන් දුෂ්ට බව, කේළාම් හා නපුර පරදවන්නේ කොයි ආකාරයෙන් ද…?
විප්පයෝගය | Vippayogaya
Original price was: Rs 950.00.Rs 760.00Current price is: Rs 760.00. The Man Who Laughs
by Victor Hugo
#Wippayogaya
ලප සහිත පටියේ අභිරහස | Lapa Sahitha Pitiye Abhirahasa
Original price was: Rs 400.00.Rs 320.00Current price is: Rs 320.00. Sherlock Holmes
by Sir Arthur Conan Doyle
“අනුමාන කළේ කොයි විදිහට වුණත්, මහත්මයා කීව කරුණු සේරම ඇත්ත” කත කීවා ය. “මම ගෙදරින් ආවේ හයටත් කලින්, දුම්රියපොළට ආවේ හයයි විස්සට, පළවෙනි කෝච්චියෙන් වෝටර්ලූ ආවා, මට මේ පීඩාව තවත් දරා ගන්න බැහැ සර්, මෙහෙම ගියොත් මට වැඩි දවස් නොගිහින් පිස්සු හැදේවි. මට උදව් ඉල්ලන්න කිසි ම කෙනෙක් නැහැ. ඉන්න එකම කෙනා මගේ පෙම්වතා, ඒ අහිංසකයටත් මට උදව් කරන්න පුළුවන්කමක් නෑ. මිසිස් ෆ්‍රින්ටොෂ් කියන්නෙ මගේ යෙහෙළියක්, එයා කරදරේ වැටිච්ච වේලාවක සර් එයාට උදව් කළ හැටි මට කියලා තිබුණා. අනේ සර්, කරුණාකරල මට උදව් කරන්න. සර්ගේ සේවයට ගෙවන්න තරම් මුදලක් මේ වෙලාවේ මගේ අතේ නැහැ, ඒත් මාසෙකින් දෙකකින් මගේ ආර්ථික ප්‍රශ්න කෙළවරක් වේවි. ඊට පස්සේ මම නොවරදවා ගෙවන්නම්.”
ලංකාවේ සියවසක් | Lankawe Siyawasak
Original price was: Rs 850.00.Rs 680.00Current price is: Rs 680.00. Ceylon in the Jubilee Year
by John Ferguson
“ලංකාවේ සියවසක්” ඉතිහාස ග්‍රන්ථයක් නොවේ. එය 1803 සිට 1887 දක්වා වූ කාලපරිච්ඡේදයේ අපේ සමාජයේ සිදු වූ සුවිශාල වෙනස්කම් අළලා ජෝන් ෆර්ගියුසන් විසින් ලියන ලද සමාජ විද්‍යාත්මක වටිනාකමක් සහිත අපූරු කෘතියකි. එක් සියවසකට මදක් අඩු කාලයක් තුළ දහනව වන සියවසේ දී ලංකාව වෙලා ගත් විපර්යාස සමූහය මනරම් වෘතාන්තයක් මෙන් හොඳින් මේ වියමනට කෘතියක් තුළ ගොනුකර ඇත.
බ්ලැක් මේල් | Black Mail
Original price was: Rs 650.00.Rs 520.00Current price is: Rs 520.00. My Laugh Comes Last
by James Hadley Chase
මා ඇයට ආදරය කරන බව මට කීමට අවශ්‍ය විය. මට මුදල් ඕනෑ තරම් ඇති බවත් ඇයට හොඳ නිවසක් දිය හැකි බවත් ඇය මා ළඟ සිටී නම් ඇය රැක බලාගත හැකි බවත් කීමට මට වුවමනා විය. එහෙත් ඇගෙන් එයට යම් සංඥාවක් ලැබෙන තුරු ඉවසා සිටින්නැයි මම මටම කියා ගතිමි. මා ඉවසිය යුතුය. මට මාසයක් කල් තිබේ.
අඹ මල් සුවඳ | Amba Mal Suwanda
Original price was: Rs 590.00.Rs 470.00Current price is: Rs 470.00.ලක්ෂ්මන් කොරදොන් “අඹ මල් සුවඳ” නමැති කෘතිය මට පියදාස සිරිසේන, ඩබ්ලිව්. ඒ. සිල්වා ආදී කතෘවරුන්ගේ සමය සිහි ගන්වයි. මෙය සුචරිතවාදී නවකතාවකි. නොයෙකුත් අප්‍රසන්න ආත්ම කථන, අශෝභන පෞද්ගලික පුවත් ආදිය මහත් අභිරුචියකින් පළ කෙරෙන මෙවන් යුගයක, කොරදොන් වැනි නිර්මාණකරුවන් ද අවශ්‍යමය. සමාජය යලිත් යහමගට හැරවීමට මෙම යුගයේ අත්‍යවශ්‍ය මෙහෙවරකි. මෙහි එන ගම වැනි ගම් දහසක් සෑදිය හැකි නම්, මෙහි කතා නායිකාව “දර්ශනී” වැනි දැරියන් දහසක් සැදිය හැකි නම්, එය කෙතරම් මනස්කාන්ත සිදුවීමක් විය හැකිද?
-නැසීගිය හෙන්රි ජයසේන – (2005/04/26 දින අත්පිටපත කියවා)
#aba mal suwada
සුන්දර නතාෂා | Sundara Nathasha
Original price was: Rs 600.00.Rs 480.00Current price is: Rs 480.00. The Lower Depths
by Maksim Gorky
සෆාරි වික්‍රමය | Safari Wikramaya
Original price was: Rs 890.00.Rs 710.00Current price is: Rs 710.00. Safari Adventure
by Willard Price
අප්‍රිකානු සිංහයාගේ ප්‍රියතම ආහාරය කුමක් විය හැකිද?
ඒ කුහුඹු -වලසා හෙවත් බිම් ඌරා යැයි ඔබ දැන සිටියේද? එහෙත් කුහුඹු වලසෙකු දඩයම් කර ගැනීම වනාන්තරයේ රජා වූ සිංහයාටද පහසු නැත.ඒ මිනිත්තුවක් දෙකක් ඇතුළත සිටි තැනින් අතුරුදහන් වන්නට උගේ ඇති දක්ෂතාව නිසාය. කුහුඹු -වලසා සිටි තැනින් එකවර අතුරුදහන් වන්නේ කෙසේද?
ලොව වේගවත්ම සත්ත්වයා චීටා ඉතාමත් මිත්‍රශීලි සතකු බවත් ඌ මස් අනුභව කරනවාට වඩා කරන්නේ ගොදුරේ ලේ උරා බීම බවත් ඔබ දැන සිටියේද? බයො බැබ් ගස් පිළිබඳ ඔබ දැන සිටියේ මොනවාද? අඩි පනහක පමණ උසට අඩි හැටක පමණ වට ප්‍රමාණයකින් යුතුව වැවෙන බයො බැබ්ගස්වල කඳ අභ්‍යන්තරය විශාල කුහරයක් බවත් ඒ ඇතුළත මිනිසුන් විසි පස් දෙනෙකුට පමණ ලැගුම් ගත හැකි බවත් ඔබ දැන සිටියේද?
කදිම පාසලේ සසල රාත්‍රිය | Kadima Pasale Sasala Rathriya
Original price was: Rs 750.00.Rs 600.00Current price is: Rs 600.00. Summer Team at St Clare’s
by Enid Blyton
කදිම පාසල් පොත් පෙළ අංක 03
ග්‍රීෂ්ම වාරය හොඳම පාසල් වාරයයි. අලුත් ශිෂ්‍යාවක් කදිම පාසලට අතුළු වෙයි. ඇගේ ජීවිතයේ සඟවාගත් රහස කුමක්ද? එතරම් දක්ෂ ආකාරයට අසුන් හසුරවන්නට ඇය උගත්තේ කෙසේද?
කදිම පාසලේ මහ රෑ සාදය | Kadima Pasale Maha Re Sadaya
Original price was: Rs 550.00.Rs 440.00Current price is: Rs 440.00. The Twins at St Clare’s
by Enid Blyton
කදිම පාසල් පොත් පෙළ අංක 01
ජල රාක්ෂයා | Jala Rakshaya
Original price was: Rs 250.00.Rs 200.00Current price is: Rs 200.00. Sherlock Holmes
by Sir Arthur Conan Doyle
ඊළඟ මොහොතේ කළුගල අසල දිය කැලඹෙන්නට විය. එකවරම දිය කඳක් ඉහළට නැගී ගියේය. අපි නොසෙල්වී ඒ දෙස බලා සිටියෙමු. හෝම්ස් මහතා ඔහුගේ විදුලි පන්දුව ඒ දෙසට යොමු කරගෙන සිටියේය.
මිනිත්තු කිහිපයකට පසු ජලය නිසල විය. ඔරුවේ පැද්දීමේ වේගයද අඩු විය.
වදාකඩ වත්ත | Wadakada Watta
Original price was: Rs 990.00.Rs 790.00Current price is: Rs 790.00.2008 වසරේදී “දෙමෝදර වතුයාය” කෘතියෙන් සිය ලේඛන ජීවිතය ආරම්භ කළ ඩී. එම්. අනුර දිසානායක මේ වනවිට සාර්ථක කෘති 25 ක් පමණ එළි දක්වා ඇත. එම කෘති සියල්ලම මා විසින් කියවා ඇති බව මෙහිලා විශේෂයෙන් සදහන් කරමි.
අගතා ක්‍රිස්ටි, කොනන්ඩොයිල්, අර්ලි ස්ටැන්ලි ගාඩ්නර්, හැඩ්ලි චේස් වැනි ලොව ජනප්‍රිය රහස් පරීක්ෂක නවකතාකරුවන් එම කෘති එක්තරා ජනප්‍රිය තලයකට රැගෙන ආහ. එසේ වුවත් අපරාද බහුලව සිදුවන මෙවන් වූ කාල වකවානුවක සිංහල බසින් ලියවුණු අනුර දිසානායකයන්ගේ ස්වතන්ත්‍ර නිර්මාණ පිලිබදව මා ඉතා අගය කරමි.
ඔහු විසින් නිර්මාණය කළ මෙවැනි කෘති තුළින් සමාජයට යම් පණිවිඩයක් ලබාදී ඇති බව මගේ හැඟීමයි. මේ සමාජ මෙහෙවර ඔහුට තවදුරටත් ඉටු කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රර්ථනා කරමි.
මානෙල් විජේසිංහ
රාජ්‍ය කළමනාකරණ නිලධාරිනි,
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව
#vadakada vatta waththa vaththa #inspector romesh
අමේසන් වික්‍රමය – වසන්තා පිගේරා | Amazon Wikramaya
Original price was: Rs 700.00.Rs 560.00Current price is: Rs 560.00. Amazon Adventure
by Willard Price
#amesan wikramaya amezan
ඔස්කා වයිල්ඩ් ජීවිත කතාව | Oscar Wilde Jeewitha Kathawa
Original price was: Rs 1,100.00.Rs 880.00Current price is: Rs 880.00. The Life of Oscar Wilde
by Hesketh Pearson
හෙස්කත් පියර්සන් එංගලන්තයේ වෝර්සෙස්ටර්ෂයර් ප්‍රදේශයේ ඉපිද බෙඩ්ෆෝඩ් නගරයේ රජයේ පාසලක අධ්‍යාපනය ලැබී ය. පාසල් අධ්‍යාපනය නිම කොට කෙටි කාලයක් එම නගරයේම ජීවත් වූ ඔහුගේ සිත ඇඳී ගියේ රංගන කලාව කෙරෙහි ය. ප්‍රථම ලෝක සංග්‍රාමය අවධියෙහි (1914-19) රජයේ ස්වේච්ඡා භට හමුදාවට බැඳී වසර තුනක් මෙසපොතේමියාව සහ පර්සියාව යන විදේශයන්හි හමුදා භටයෙකු ලෙස සේවය ඉටු කරමින් හමුදා කපිතාන්වරයෙකු ලෙසට උසස්විම් ද ලැබී ය. 1931 දක්වා යළිත් වේදිකා රංගනවේදියෙකු ලෙස කටයුතු කළ ඔහු චරිතාපදාන කෘති රචකයෙකු ලෙස සේවය කිරීම සඳහාම නළු දිවියට ද ආයුබෝවන් කියා ඇත. මෙම කෘතියට අමතරව පියර්සන් තම අතීත ඥාතිවරයෙකුව සිටි ඉරෑස්මස් ඩාර්වින් චරිතාපදාන කෘතිය මෙන්ම , මහා කවි ෂේක්ස්පියර්, ජෝන් නිකල්සන් , සිඩිනි ස්මිත්, ජොර්ජ් බර්නාර්ඩ් ෂෝ, වෝල්ටර් ස්කොට් , චාල්ස් ඩිකන්ස් ජොන්සන් සහ බොස්වෙල් ආදී ශ්‍රේෂ්ඨ සාහිත්‍යකරුවන්ගේ චරිතාපදාන කථා ද ඉතා සාර්ථක අයුරින් ලියා පළ කර ඇත. එංගලන්තයේ මෙන්ම ඇමෙරිකාවේ ද එම පොත් ජනප්‍රියත්වයට පත් වූ අතර ඇතැම් කෘතීන් ප්‍රංශ , ජර්මන්, ස්වීඩන් සහ ස්පාඤ්ඤ භාෂා වලට ද පරිවර්තනය වී තිබේ.
කදිම පාසලේ හොඳම නිළිය | Kadima Pasale Hodama Niliya
Original price was: Rs 750.00.Rs 600.00Current price is: Rs 600.00. The Second Form at St Clare’s
by Enid Blyton
කදිම පාසල් පොත් පෙළ අංක 04
රඟපෑමෙත්, වයලීන වාදනයේත් අසාමාන්‍ය දක්ෂතා ග්ලැඩ්ස් ගෙන් හා මිරාබෙල් වෙතින් සොයා ගැනෙයි.කදිම පාසල් පන්ති නායිකාවක වීමට එල්සි සුදුසු නැති බව ළමයි වටහා ගනිති. කදිම පාසලේ තවත් වාරයක ළමයින්ගේ හපන්කම්,මෝඩකම් අතරේ ඕ’සලිවන් නිවුන් සොහොයුරියන් හැසිරෙන්නේ කෙබඳු ආකාරයකට ද…?
කදිම පාසලේ වීරවරිය | Kadima Pasale Weerawariya
Original price was: Rs 550.00.Rs 440.00Current price is: Rs 440.00. The O’Sullivan Twins
by Enid Blyton
කදිම පාසල් පොත් පෙළ අංක 02
පාස්කු පාසල් වාරය ඇරඹෙද්දී නිවුන් සොයුරියන් කදිම පාසලට යන්නේ සිය මිතුරියන් යළි මුණගැසෙන අපේක්ෂාවෙනි. අලුත් ශිෂ්‍යාවක වූ මාරිගෙරී ඉතා දර දඬු ඇසුරට නුසුදුසු අයකු ලෙස පෙනෙයි. මුළු පාසලම ඇයව ප්‍රතික්ෂේප කළත්… එක් බිහිසුණු රැයක මුළු පාසලම අභිබවා වීරවරියක ලෙස නැගී සිටියි.
මුළුතැන්ගෙයි ලේඛකයා | Muluthangeyi Lekhakaya
Original price was: Rs 1,500.00.Rs 1,200.00Current price is: Rs 1,200.00. A Fortunate Life
by Albert Facey
ඕස්ට්‍රේලියාවේ “වික්ටෝරියා” ප‍්‍රාන්තයේ උපත ලද ඇල්බට්/ෆැසී ජීවිතයේ කිසි දිනෙක පාසලකට ඇතුළු වී අධ්‍යාපනය ලද්දෙකු නොවේ. ඔහුගේ ළමා කාලය ගතව ගියේ කියවීමේ හෝ ලිවීමේ කිසිදු හැකියාවක් නොමැති දරුවෙකු වශයෙනි. එහෙත් කියවීමට හා ලිවීමට හෙතෙම දක්වන ලද උනන්දුව හේතුකොට ගෙන තරුණ වියට එළැඹෙන විටම හේ කිසියම් ප‍්‍රමාණයකට කියවීම හා ලිවීම ප‍්‍රගුණකොට ගෙන තිබිණ. එයට එකම හේතුව වූයේ හෙතෙම තමන් තුළ පැවති අසීමිත දිරිය යොදවා කිසිදු අලසකමකින් තොරව, උත්සාහයෙන්ම ඉගෙනීම් කටයුතුවල නිරතවීමයි.
කිසි දා පාසල් නොගිය, කියවීමේ හා ලිවීමේ හැකියාවකින් තොරව ළමාවිය ගෙවී ගිය, ෆැසී ජීවිතයේ අවසන් සමයේ දී ගත්කතුවරයෙක් වශයෙන් ප‍්‍රසිද්ධියක් ලබාගැනීම කිසිවිටෙකත් නොසිතිය හැකි ආකාරයේ අසාමාන්‍ය සිදුවීමකි. මෙම කෘතිය හේතුකොටගෙන හේ බෙහෙවින් ප‍්‍රසිද්ධියට පත්වීමට අමතරව අතිශයින් සම්මානනීය ත්‍යාග කිහිපයක් දිනාගැනීමට සමත් වීමත්, “වසරේ ඕස්ටේ‍්‍රලියානුවා” යන ගෞරවනීය රාජ්‍ය සම්මානය දිනාගැනීමට සමත් වීමත් නිසා ෆැසීගේ සුවිශේෂත්වය දෙගුණ තෙගුණ වේ.
දුවිලි දේදුන්න | Duvili Dedunna
Original price was: Rs 990.00.Rs 790.00Current price is: Rs 790.00. Gabo Djara
by B. Wongar
මට නොනවතින අතීසාරය වැලදී තිබිණි. ගස් මට උපකාර කරවී යැයි සිතුවද, පේනතෙක් මානයක ගසකුදු නොවිය. අප සිටි කුටියෙහි කව්ළුව පිහිටියේ ඉහළිනි. උස බැවින් අහස පෙනුනද, ගහකොළ දැකගත හැකි නොවිය.
2 ශ්‍රේණිය වැඩ පොත් කට්ටලය – සුසර | Grade 2 Workbooks Bundle – Susara
Original price was: Rs 2,850.00.Rs 2,280.00Current price is: Rs 2,280.00.1. සිංහල වැඩ පොත – පිටු 104
2. ගණිතය වැඩ පොත – පිටු 96
3. පරිසරය වැඩ පොත – පිටු 96
4. බුද්ධ ධර්මය වැඩ පොත – පිටු 80
5. Easy Grammar Workbook 2 – 88 Pages
5 ශ්‍රේණිය මාසික සහ වාර පරීක්ෂණ කට්ටලය – සුසර | Grade 5 Revision Papers Bundle – Susara
Original price was: Rs 2,080.00.Rs 1,660.00Current price is: Rs 1,660.00.1. සිංහල
2. ගණිතය
3. පරිසරය
4. ඉංග්‍රීසි
5. දෙමළ
3 ශ්‍රේණිය මාසික සහ වාර පරීක්ෂණ කට්ටලය – සුසර | Grade 3 Revision Papers Bundle – Susara
Original price was: Rs 2,000.00.Rs 1,600.00Current price is: Rs 1,600.00.1. සිංහල
2. ගණිතය
3. පරිසරය
4. ඉංග්‍රීසි
5. දෙමළ
පිළිම බිඳින්නා | Pilima Bidinna
Original price was: Rs 350.00.Rs 280.00Current price is: Rs 280.00. Sherlock Holmes
by Sir Arthur Conan Doyle
4 ශ්‍රේණිය මාසික සහ වාර පරීක්ෂණ කට්ටලය – සුසර | Grade 4 Revision Papers Bundle – Susara
Original price was: Rs 2,000.00.Rs 1,600.00Current price is: Rs 1,600.00.1. සිංහල
2. ගණිතය
3. පරිසරය
4. ඉංග්‍රීසි
5. දෙමළ
4 ශ්‍රේණිය වැඩ පොත් කට්ටලය – සුසර | Grade 4 Workbooks Bundle – Susara
Original price was: Rs 2,870.00.Rs 2,290.00Current price is: Rs 2,290.00.1. සිංහල වැඩ පොත – පිටු 104
2. ගණිතය වැඩ පොත – පිටු 104
3. පරිසරය වැඩ පොත – පිටු 92
4. බුද්ධ ධර්මය වැඩ පොත – පිටු 80
5. Easy Grammar Workbook 4 – 80 Pages
3 ශ්‍රේණිය වැඩ පොත් කට්ටලය – සුසර | Grade 3 Workbooks Bundle – Susara
Original price was: Rs 3,070.00.Rs 2,450.00Current price is: Rs 2,450.00.1. සිංහල වැඩ පොත – පිටු 96
2. ගණිතය වැඩ පොත – පිටු 108
3. පරිසරය වැඩ පොත – පිටු 88
4. බුද්ධ ධර්මය වැඩ පොත – පිටු 80
5. Easy Grammar Workbook 3 – 104 Pages
1 ශ්‍රේණිය වැඩ පොත් කට්ටලය – සුසර | Grade 1 Workbooks Bundle – Susara
Original price was: Rs 2,830.00.Rs 2,260.00Current price is: Rs 2,260.00.1. සිංහල වැඩ පොත – පිටු 116
2. ගණිත මිහිර වැඩ පොත – පිටු 108
3. පුංචි මගේ සිංහල අකුරු හුරුව – පිටු 88
4. මගේ ගෙදර වැඩ පොත – පිටු 120
5. Easy Grammar Workbook 1 – 84 Pages
5 ශ්‍රේණිය වැඩ පොත් කට්ටලය – සුසර | Grade 5 Workbooks Bundle – Susara
Original price was: Rs 3,640.00.Rs 2,910.00Current price is: Rs 2,910.00.1. සිංහල වැඩ පොත – පිටු 96
2. ගණිතය වැඩ පොත – පිටු 112
3. පරිසරය වැඩ පොත – පිටු 96
4. ශිෂ්‍යත්ව – මගේ ගෙදර වැඩ පොත – පිටු 168
5. Easy Grammar Workbook 5 – 88 Pages
සසෙක්ස් හි ඩ්‍රැකියුලා | Saseks Hi Dracula |
Original price was: Rs 250.00.Rs 200.00Current price is: Rs 200.00. Sherlock Holmes
by Sir Arthur Conan Doyle
“මැටිල්ඩා බ්‍රික්ස් කියන්නේ පුද්ගලයෙක් නෙවෙයි, නැවක නමක්. ඩ්‍රැකියුලා සිද්දි ගැන පරික්ෂා කිරීම අපට අයිති දේකුත් නෙවෙයි වොට්සන්, ඒත් කාලෙකින් වැඩක් නොකළ එකේ, මේ කියන පලහිලව්ව ගැන ටිකක් හැරලා අවුස්සලා බළල දැනගන්න මටත් ආශාවක් හිතුණා.” හෝම්ස් කිවේය.
“මේක මහ පිස්සු වැඩක් වොට්සන්, මළ මිනී හදවතේ තියාගෙන ඇවිදින මිනිස්සු වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දෙයක් තියනවද?” එසේ කියා හෝම්ස් මේසය අසලට ගියවියට ඔහුගේ නමට ලැබී එතෙක් විවෘත නොකළ ලිපියක් මේසය මත ඇති බව ඔහුට පෙනුණි. ලිපිය අතට ගත් හෝම්ස් ලියුම් කවරය ඇර ලිපිය පිටතට ගෙන කියවන්නට පටන් ගත්තේය. ලිපිය කියවාගෙන යන අතරතුර ඔහුගේ මුහුණ ක්‍රමයෙන් මන්දස්මිතයකින් පැහැපත් වන අයුරු මට පෙනුණි.
රිදී විලංගු | Ridee Vilangu
Original price was: Rs 450.00.Rs 360.00Current price is: Rs 360.00.“මගේ සුදු දුවගෙයි… විමුක්ති පුතාගෙයි කැමැත්තක්… ඇත්තටම පුතේ… මනුස්සකමට වැඩිය කිසිම දෙයක් නෑ… ජීවීත කාලෙම ඒක දැනන් හිටිය ආච්චම්මට නම්… පසුතැවෙන්න කිසිම දේකුත් නෑ…”
දින ගණනාවකට පසු, මිත්තණියගේත්, තම පෙම්වතගේත් දෑත් අල්ලාගත් ෂනුදී… මදක් හඬ නගා හිනැහුණාය.
“මේ කොහෙවත් හිටපු එකෙකුට අන්තිමේදී සේරම අයිති උනා නේද කියලා… ඈන් ආන්ටි ඇවිත් මගේ විමූ අයියගේ ඔළුව පළන එකක් නෑ නේද ආච්චම්මි…???”