Samodi Bandara - සමෝදි බණ්ඩාර
ආදරෙයි උතුරන්න | Adarei Uthuranna
Original price was: Rs 750.00.Rs 675.00Current price is: Rs 675.00.අවාරෙක මෙහි ඇවිත් මගේ හද කියවන්න
ලියා යමි ගැඹුරු තැන “ආදරේයි උතුරන්න”
හමා යන සුළඟකින් මගේ නම විමසන්න
තබා ගිය පණිවුඩෙන් ආදරෙද පවසන්න
#Aadarei Uthuranna