පොහොසතුන් නොකී කතා | Pohosathun Noki Katha

Original price was: Rs 1,600.00.Current price is: Rs 1,360.00.

The Wealth Money Can’t Buy
by Robin Sharma

The 8 Hidden Habits to Live Your Richest Life

මේ විශ්වයේ බොහෝ දෙනා දුකින් හෝ කළකිරීමෙන් ජිවත් වෙයි. ඔබ අවශ්‍ය ප්‍රමාණයට වඩා කාර්ය බහුල වූ විට සෙසු සෑම දෙයක්ම අමතක වෙන්න පුළුවන්. එවිට ඔබේ ජිවිතය සමබර වෙන්නේ නැහැ. බහුතරයක් දෙනා තමන්ට ප්‍රමාණවත් තරම් මුදල් සහ දේපළ නැතැයි සිතමින් කම්පාවට පත් වන්නන්. මේ අගහිඟ මානසිකත්වය “නුසුදුසු තරම් දුක් විඳිම” ලෙස හඳුන්වන්න පුළුවන්. බොහෝ දෙනෙක් තමන් සාර්ථක නැතැයි කියා පසුවෙනවා. ඒ වගේම අන්‍යයන්ගේ ජිවිත හා සංසන්දනය කොට පසුතැවෙනවා. ඒත් එය සත්‍ය නොවේ. ඔබ සැබවින්ම අද්විතීයයි.

මෙම පොත ඔබව සැබෑ මනුෂත්වය කරා රැගෙන යන බව මාගේ විශ්වාසයයි. එසේම මෙය ඔබට ප්‍රීතිය සහ මායාව අත්විදීමට මග පෙන්වනු ඇත. මම මගේ මතය, හදවත සහ ශරීරය මෙම කෘතිය උදෙසා කැප කළෙමි. සැබවින්ම එය ඔබේ ජයග්‍රහණයේ සෙවනැල්ල වී නම් එය මාගේ අසීමිත සතුටයි.

ස්වර්ණමය හෝරාව | Swarnamaya Horawa

Original price was: Rs 1,400.00.Current price is: Rs 1,190.00.

The 5 AM Club
by Robin Sharma

ව්‍යවසායිකාව මේ මොහොතේ සිතුවේ ඇගේ ව්‍යාපාරික ලෝකය තුළ ඇය මුහුණපාන මේ අඳුරු කළු පැල්ලම් ඇය වෙතට විශේෂයෙන් ආ ආශිර්වාදාත්මක දේ බවය.එය ඇගේ ජීවිතයේ තවදුරටත් වර්ධනය කිරීමට ඉවහල් වන වටිනා අවස්ථාවක් බව ඇය තවදුරටත් සිදුවාය.

ව්‍යවසායිකාව ඉදිරියේ සිටින මේ අමුතු විචක්ෂණශීලී සහ අව්‍යාජ උපදේශවරයා වන ස්ටෝන් රිලේ සිය හදවත ඔවුන් දෙදෙනා ඉදිරියේ විවර කළේය. තවදුරටත් ස්වර්ණමය හෝරාවේ හාස්කම් මගින් උදාකර ගත නොහැකි සෞභාග්‍ය සහ එමඟින් සිදු කළ හැකි වර්ධනීය ඵලදායිතාවය ගැන කරුණු පැහැදිලි කරමින් සිටියේය.

#svarnamaya horava the 5am club

විශ්ව ආකර්ෂණ නීතිය | Wishwa Akarshana Neethiya

Original price was: Rs 1,200.00.Current price is: Rs 1,020.00.

Key to Living The Law of Attraction
by Jack Canfield

ඔබේ යටි හිත විශ්වයේම කොටසකි. එයට අපිරිමිත බලය ඇත. මුලින්ම අප එය හඳුනාගත යුතුය. එය විශ්වාස කළ යුතුය. එය විශ්වාස කළ යුතුය. විශ්ව ආකර්ෂණ නීතිය යනු ඔබ, ඔබගේ යටි හිත මගින් ඔබේ අරමුණු සාක්ෂාත් කරගන්නා ප්‍රබල ක්‍රමවේදයකි. මේ තුළ යම් අදෘෂ්‍යමාන ස්වභාවයක් තිබෙන බව පෙනෙන නමුත්, මෙය විද්‍යාත්මක සංකල්පයක් සහ ක්‍රියාවලියකි.

#wishva akarshana nithiya vishwa

නායකයෙක් ඕනෑකර තිබේ | Nayakayek Onekara Thibe

Original price was: Rs 800.00.Current price is: Rs 680.00.

The Leader Who Had No Title
by Robin Sharma

වසර පහළොවකට අධික කාලයක් ලෝකයේ ප්‍රමුඛතම සමාගම් වල නායකත්ව උපදේශකයෙකු ලෙස මා ලැබූ අත්දැකීම් සමුදායක ප්‍රතිඵලයකි මේ.මා අත්හදා බැලූ විවිධ නායකත්ව ශිල්ප ක්‍රමවේද වලින් ලැබූ අත්දැකීම් නොමසුරුව මෙම කෘතියට ඇතුළත් කළෙමි.මේ අති දැවැන්ත අත්දැකීම් සමුදාය ඔබේ පෞද්ගලික ජීවිතයට මෙන්ම වෘත්තීය ජීවිතයට ද අතිශය වැදගත් වනු ඇත.මෙහි එන විවිධ චරිත මගින් මන:කල්පිත කතන්දරයක් ඔබට ඉදිරිපත් කළ ද නායකත්වය පිළිබඳව වන මූලික ප්‍රතිපත්ති සහ නිර්ණායක වලින් සමන්විතව මෙම කෘතිය නිර්මාණය කර ඇත.එබැවින් මෙහි එන පරිකල්පනීය අත්දැකීමකට වඩා ඔබ සමීප විය යුත්තේ මෙමගින් එළි පෙහෙළි කරනු ලබන විධික්‍රම කෙරෙහිය.එමගින් ඔබේ ව්‍යාපාරයත් පෞද්ගලික ජීවිතයත් අතිශයින් සාර්ථක කරගත හැකි වනු ඇත.
-රොබින් ෂර්මා-