Malini Govinnage - මාලිනි ගෝවින්නගේ
දුවිලි දේදුන්න | Duvili Dedunna
Original price was: Rs 990.00.Rs 790.00Current price is: Rs 790.00. Gabo Djara
by B. Wongar
මට නොනවතින අතීසාරය වැලදී තිබිණි. ගස් මට උපකාර කරවී යැයි සිතුවද, පේනතෙක් මානයක ගසකුදු නොවිය. අප සිටි කුටියෙහි කව්ළුව පිහිටියේ ඉහළිනි. උස බැවින් අහස පෙනුනද, ගහකොළ දැකගත හැකි නොවිය.