Karunasena Jayalath - කරුණාසේන ජයලත්
බඹා කෙටූ හැටි | Bamba Ketu Hati
Original price was: Rs 450.00.Rs 405.00Current price is: Rs 405.00.‘විශ්වාස කරන්න දම්මි, මම තානායමට ගියේ බොන්න නෙවෙයි. ඔයා දන්නව තානායමට ගියාම තක්ෂිලාව හොඳට පේනවා’
‘තානායමට යන්න ඕනෑ නෑ සුගත්,තක්ෂිලාව මට මෙතැනට පේනවා’
‘දම්මි තක්ෂිලාව තවමත් එහෙම මයි. කිසි වෙනසක් නෑ”
‘අපිටත් පුළුවන් වුණා නම් තක්ෂිලාව වගේ වෙනස් නොවී ඉන්න…’
‘ඇයි දම්මි, අපි තක්ෂිලාවට ගියේ.. ? ඇයි අපි එතැනදී මුණගැහුණේ ?’
‘ඔයා මොනවද සුගත් මට කරන්න කියන්නේ ??’
‘හිනාවෙන්න ..!! දම්මි අර තක්ෂිලාවේදී වගේ තව එක සැරයක් හිනාවෙන්න – මට අන්තිමට බලල යන්න …’
ඕ දෙ අතින් මුහුණ වසා ගෙන ඉකි බිදින්නට පටන් ගත්තාය .
ගැහැණු ළමයි | Gahanu Lamayi
Original price was: Rs 1,590.00.Rs 1,430.00Current price is: Rs 1,430.00.කුසුම්, දශක තුනක් තිස්සේ ජාතියේ දූ පරපුරට ආස්වාදයක් ගෙන දෙමින් ධෛර්යයෙන් හා ආත්ම ශක්තියෙන් යුක්ත ව, වේදනා බාධක සහ කම්කටොලු ඉදිරියේ නොසැලී ජීවිතය ජය ගත් අපරාජිත යුවතියකි.
ප්‍රසව වේදනාව අත් නොදැක දාරක ප්‍රේමය හඳුනා ගත් ඕ අනුන්ගේ සතුට වෙනුවෙන් තමන්ගේ සතුට පරිත්‍යාග කළාය.
යහළු යෙහෙළි | Yahalu Yeheli
Original price was: Rs 750.00.Rs 675.00Current price is: Rs 675.00.මුදිතලතා, දශක හතරකට ඉහත උපත ලද නමුදු තවමත් අපේ මේ යුගයේ යුවතියකි. ඇය මානව දයාවෙන් අසල් වාසීන් දෙස බලා දහදිය සහ කඳුළු තුළ ජීවිතයේ සැබෑ අරුත දුටුවාය.