Novels - නවකතා
පිසාචයෝ | Pisachayo
Original price was: Rs 1,940.00.Rs 1,745.00Current price is: Rs 1,745.00. The Hungry Ghosts
by Shyam Selvadurai
ද්‍රවිඩ ගැටවරයෙකු වීමත් සමලිංගික ආශාවන්ට නැඹුරු වීමත් අසූ ගණන් වසරවල ගතිගානුගත ලංකා සමාජයේ අවධානම් ගතිගුණ වෙයි.මෙම දිත්ව අවදානමට අමතරව ශිවන් හට තිබූ අනෙකුත් ගැටලු වූයේ තමාගේ ජීවිතය ගිරයකට අසුකළ පුවකයක් මෙන් ග්‍රහණය කරගත් මිත්තණියයි.තමාට කුමාරයකුට මෙන් සැලකුවත් තම මවත්, සොයුරියටත් සිඟන්නන් ලෙස සැලකූ ධනවත් මිත්තණියගෙන් ගැලවීම ඔහුගේ අනෙකුත් සියලු අවශ්‍යතාවයන් අභිබවා සිටියි.
අසූ තුනේ භීෂණයෙන් විපතට පත්වූ ද්‍රවිඩ ජනතාවට කැනඩාවට ආගමනය කිරීමට ලැබීම මේ සියල්ලන්ගෙන්ම ගැලවීමට හොඳම මග ලෙස ශිවන් දකී.එනමුත් එහි ගිය පසු නව ආගමනීකයකු ලෙස මුහුණුපාන්නට සිදුවන අතරවරත් මවගේ අමුතු හැසිරීමත් දකින ඔහුට එය සිහිනයක් බව වැටහෙයි.
පස් වසකට පසු කෙටි නිවාඩුවකට ආපසු ලංකාවට එන ශිවන් රටේ බොහෝ දේවල් හොඳ අතට හැරී ඇති බවත් දකියි. පෙම්වතකු සමග දැඩි සබඳකමක් ඇතිවීමත් සැපවත් දිවියට අවශ්‍ය ආදායමක් ලැබීමත් ඒ දෙකම නිසිසේ රසවිදීමට නිදහසකුත් දකින ශිවන් ලංකාවේ නවති.
තමන් කලින් නොදුටු සතුරු බලපෑම් එම දිවිය ඉක්මනින් සුණුවිසුණු කළ විට මානසික පීඩනයෙන් ආපසු කැනඩාවට එන ශිවන් මිත්තණියගේ ලෝකයෙනුත්, මවගේ ලෝකයෙනුත් ඈත්වී දුරස්තර නගරයක අළුත් දිවියක් අරඹයි මෙය ඔහුට පාරාදීසියක් වෙයි?